HTC ඇස සතියේ චායාරූපය 7
ඔන්න අපි මේ සතියෙත් HTC ඇස සමුහයේ සතියේ චායාරූපය තේරුවා. එකේ ජයග්‍රාහකයා තමයි.. Anjana Sandakelum ඔබට අපගෙන් උණුසුම් සුභ පැතුම්. ඔහු චායාරූපය ලබා ගත් දුරකථනය වන්නේ HTC Desire 816 දුරකථනයයි...
2015 - 07 - 26
මේ සතියේ හොදම හොයල ෆොටෝ එකක් තෝරන්න ගොඩාක් අමාරු උනා ... ඉතින් ගොඩක් බලල බලල තමයි ඔය එකක් තෝර ගත්තෙ ... ඒත් ඒ ෆොටෝ එක වගේම ඊට නොදෙවෙනි ෆොටෝ වගයක් තිබ්බ මේ සතියෙ .. ඉතින් ඒ අයට කරන අසාදාරනයක් කියල හිතුන එව නොදා හිටියොත් .. ඒක නිසා ඒවත් දාන්න හිතුව ...Anuradha Udith - HTC ONE M7





0 comments