HTC ඇස සතියේ චායාaරූපය 12
ඔන්න අපි මේ සතියෙත් HTC ඇස සමුහයේ සතියේ චායාරූපය තේරුවා. එකේ ජයග්‍රාහකයා තමයි..
Shanaka Madhura Bhashana ඔබට අපගෙන් උණුසුම් සුභ පැතුම්...
2015-08-30 මේ සතියේ හොදම හොයල ෆොටෝ එකක් තෝරන්න ගොඩාක් අමාරු උනා ... ඉතින් ගොඩක් බලල බලල තමයි ඔය එකක් තෝර ගත්තෙ ... ඒත් ඒ ෆොටෝ එක වගේම ඊට නොදෙවෙනි ෆොටෝ එකක් තිබ්බ මේ සතියෙ .. ඉතින් ඒ අයට කරන අසාදාරනයක් කියල හිතුන එව නොදා හිටියොත් .. ඒක නිසා ඒවත් දාන්න හිතුව
Anuradha Udith - HTC One M7
Lahiru Harshanaz - HTC xe




0 comments