HTC ඇස සතියේ චායාරූපය 11
2015-08-23
මේ සතියේ හොදම හොයල ෆොටෝ එකක් තෝරන්න ගොඩාක් අමාරු උනා ... ඉතින් ගොඩක් බලල බලල තමයි ඔය එකක් තෝර ගත්තෙ ... ඒත් ඒ ෆොටෝ එක වගේම ඊට නොදෙවෙනි ෆොටෝ වගයක් තිබ්බ මේ සතියෙ .. ඉතින් ඒ අයට කරන අසාදාරනයක් කියල හිතුන එව නොදා හිටියොත් .. ඒක නිසා ඒවත් දාන්න හිතුව
AyeShz ThariÑdu - HTC One M7
Praveen Malindu - HTC Desire 820S
Hasitha Shehan Thilakahetti - HTC Desire 626





0 comments