Welcome to our website !

HTC ඇස සතියේ චායාරූපය 14

By 4:20 AM

ඔන්න අපි මේ සතියෙත් HTC ඇස සමුහයේ සතියේ චායාරූපය තේරුවා. එකේ ජයග්‍රාහකයා තමයි Malaka Supun .. ඔබට අපගෙන් උණුසුම් සුභ පැතුම්...

2015-09-13

මේ සතියේ හොදම හොයල ෆොටෝ එකක් තෝරන්න ගොඩාක් අමාරු උනා ... ඉතින් ගොඩක් බලල බලල තමයි ඔය එකක් තෝර ගත්තෙ ... ඒත් ඒ ෆොටෝ එකට නොදෙවෙනි ෆොටෝ තිබ්බ මේ සතියෙ .. ඉතින් ඒ අයට කරන අසාදාරනයක් කියල හිතුන එව නොදා හිටියොත් .. ඒක නිසා ඒවත් දාන්න හිතුව


Shashika Jayaweera


Anushka Lakshan Guneratne

You Might Also Like

0 comments